(5.46pm) හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට මාර්තු 31 දක්වා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මගී පැමිණීම් අත්හිටුවා ඇති අතර පිටත්වීම, සංක්‍රමණ සහ භාණ්ඩ ප්‍රවාහනය දිගටම කරගෙන යනු ඇති බව වාර්තා වේ.
Daily Mirror
හෙට මධ්‍යම රාත්‍රි යේ සිට සියලුම මගී පැමිණීම් අත්හිටුවයි
