
අගොස්තු මස පස් වන දින පැවැත්වෙන මහා මැතිවරණයේ තැපැල් ජන්දය
භාවිත කිරිමේ දෙවන දිනය ඊයේට ( 14දා) යෙදී තිබුණි. ඒ අනුව හලාවත
නගර සභාවේ සේවය කරණු ලබන සේවක සේවිකාවන් 49 දෙනෙකුට සිය
තැපැල් ජන්දය භාවිත කිරිමට අවශ්‍යය විධි විධාන සලසා තිබුණි.
ඔගස්ටින් ප්‍රනාන්දු