Sunday, November 24, 2024

සුව උදාන ජංගම වෛද්‍ය සායනයක් තලවිල දී

Must read

333

  දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සහ පියංකර ජයරත්න පදනම ඒකාබද්ධව සංවිධානය කරන ලද සුව උදාන ජංගම වෛද්‍ය සායනයක් තලවිල දාන්ත ආනා මහ විදුහල් ශාලාවේ දි දේශීය වෛද්‍ය සේවා ඇමති පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙම සත් කාර්යය සදහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහය ද ලැබි තිබුණ අතර විවිධ රෝග සදහා අවශ්‍ය ප්‍රතිකාර මෙහිදි ලබා දෙනු ලැබීය.මේ එම අවස්ථාවකි.
හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article