Saturday, November 23, 2024

සහන මිලට යතුරුපැදි ඉල්ලා මාධ්‍යවේදීනුත් පාරට බසිති.

Must read

මාධ්‍යවේදීන්ටද සහන මිලට යතුරුපැදි ලබා දෙන ලෙස බලකරමින් ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය එකමුතුව විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද දහවල් ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.

මෙම උද්ඝෝෂණය සදහා දෙස් විදෙස් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යන් නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ මාධ්‍ය කටයුතුවල නියැලෙන මාධ්‍යවේදීන් පිරිසක් එක් වී සිටියහ.

එම උද්ඝෝෂණයේ අවස්ථා කිහිපයක් පහත දැක්වෙයි.gampaha_ bike_3 gampaha_ bike_4 gampaha_ bike gampaha_ bike_2 gampaha_ bike_7 gampaha_ bike_5 gampaha_ bike_6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article