
(10.20am) නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඊයේ ආනමඩුව ආසනයේ තංගච්චිකුලමේ සමෘද්ධිලාභීන්ට බොදාදීම සඳහා සෙවිලි තහඩු තොගයක් එස ප්‍රදෙශයට යවා තිබුණි. මැතිවරණ සමයේ මෙම තහඩු බෙදාදීම නිතිවිරෝධී බැවින් ඒ සම්බන්ධයෙන් විරෝධතාවයක් මතුවී ඇති අතර එම තහඩු තොගය පොලීසිය වෙත බාරදී ඇති බව වාර්තා වේ.