Saturday, November 23, 2024

වෙන්නප්පුව ප්‍රා.සභා මන්ත්‍රී 31 දක්වා බන්ධනාගාරයට

Must read

 

විදෙස් රටවල් වල රැකියා ලබා දෙන බව පවසා රුපියල් 2,61,00,000 ක් වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත්   වෙන්නප්පුව ප්‍රාෙද්ශීය  සභාවේ  පොහොට්ටු මන්ත්‍රී  දිනේෂ්  පෙරේරා මහතාව  මේ මස 31 වනදා දක්වා බන්ධනාගාරගත කරන ලෙස මාරවිල අධිකරණය විසින් නියෝග කරන ලදී.  ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රී දිනේෂ් පෙරේරා මහතාව මුදල් වංචාවක් සම්බන්ධයෙන්  හලාවත වංචා විමර්ශන ඒකකය විසින් පසුගිය 17 වැනිදා  අත්අඩංගුවට ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article