Friday, November 22, 2024

වෙන්නප්පුව ප්‍රා.ස.සභාපතිගේ තහනමට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

Must read

susantha

දන්කොටුව පොදු වෙළදපොල තුල සියළු ජනවර්ග වලට අයත් වෙලදුන්හට සහයෝගයෙන් සිය වෙලදාම් කටයුතු සිදුකිරීමට ඉඩලබාදිය යුතු බවට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (28) දිනයේදී නියෝග කලේය.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් පසුගිය දිනකදී මුස්ලිම් වෙලදුන්ට දන්කොටුව පොදු වෙළදපොල තුල වෙලදාම් කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කලේය.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article