Friday, November 22, 2024

විපතට පත් ජනතාව වෙනුවෙන් දයාසිරි සවල අතට ගනී. (ඡායාරූප )

Must read

පසුගියදා ඇති වූ ජල ගැල්මට හේතුවෙන් අපිරිසිදු තත්වයට පත් වූ නිවාස සහ මාර්ග පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකට ක්‍රීඩා අමාත්‍ය  දයාසිරි ජයසේකර මහතා අද (28 දා) එක් විය.

වැල්ලම්පිටිය කුමාරදාස පෙදෙස ආශ්‍රිතව පැවැති මෙම ශ්‍රමදානය සදහා ක්‍රීඩා  අමාත්‍යාංශයේ සහ එම අමාත්‍යංශයට අනුබද්ධ ආයතන කිහිපයක නිලධාරීන් පිරිසක්ද එක් වී සිටියහ.

එම ශ්‍රමදානයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.

dayasirai_wellampitiya_3 dayasirai_wellampitiya_4 dayasirai_wellampitiya_7 dayasirai_wellampitiya_1 dayasirai_wellampitiya_8 dayasirai_wellampitiya_6 dayasirai_wellampitiya_9 dayasirai_wellampitiya_2

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article