(10.38PM) වැලිසර නාවුක හමුදා කදවුරේ නාවුක හමුදා නිලධාරීන් 30 දෙනෙකුට කොරෝනා ආසාධනවී ඇති බව හමුදාපතිවරයා ප්‍රකාශ කරන ලදී. වැලිසර නාවුක හමුදා කදවුරේ එක් නාවුක භටයෙකුගේ රෝග ලක්ෂණ අනුව ඔහුට PCR පරික්ෂනය සිදුකර ඇති අතර ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව තහවුර වී තිබේ. ඉන්පසු වැලිසර නාවුක කදවුරේ සියලු දෙනාවත් පරීකෂණයට ලක්කර ඇති අතර, මොවුන් රාජකාරි කළ ජාඇල, සුදුවැල්ල අවට පුද්ගලයින්ද පරීක්ෂාවට ලක්කර තිබේ. ඒ අනුව අදාළ පිරිසක් නිරෝධායනයට ලක්කර ඇති බවත් ආසාධිත වූ නාවුක හමුදා නිලධාරීන් ප්‍රතිකාර සදහා යොමුකර ඇති බවත් හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.