Friday, November 22, 2024

වව්නියාවේ සිසුවෙකු යතුරු පැදිකරුවන්ට අලුත් ආරක්ෂක හිස් ආවරණයක් නිපදවයි

Must read

S2-1
යතුරුපැදියක් පැදි පැදවීමේදී සිදුවන මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ආරක්ෂිත හිස් ආවරණයක් සොයාගෙන තිබේ. මෙම නව සොයාගැනීම සිදුකර ඇත්තේ කර්මෙල් පාසලේ 12 ශ්‍රේණියේ ගණිත සිසුවෙකු වන ක්‍රිෂ්ණා කුමාර් මුකේෂ් රාම් විසිනි. මෙම හිස් වැස්ම නිර්මාණය කර ඇත්තේ වීදිවල ගමන් කරන විට සිදුවන අනතුරු වලින් ආරක්ෂා වීම සඳහායි.
මෙම ආරක්ෂිත හිස් ආවරණ මඟින් හදිසි අනතුරු හඳුනාගෙන වහාම SMS u.ska ඥතීන්ට හෝ පොලිසියට කෙටි පණිවුඩයක් මගින් දැනුම් දීමෙන් කාලෝචිත වෛද්‍ය උපකාර ලබා ගත හැකියාවක් තිඛේ.
S3-1

www.vavuniyanet.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article