
(1.28pm)අද පෙරවරුවේදී වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයේදී එකම පවුලේ දරුවන් දෙදෙනකු ඝාතනය කර ඇති බව වාර්තා වෙි. මෙලෙස ඝාතනය කර ඇත්තේ අවරුදු 08ක පිරිමි දරුවෙකු සහ 19 හැවිරිදි ඔහුගේ සොහොයුරියයි. ඝාතනය කළ බවට සැකකරන පුද්ගලයා ව (28) වෙන්නප්පුව පොලීසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.