මෙරට තුළ කාන්තාවන් 45000 කට වැඩි පිරිසක් ගණිකා වෘත්තියේ යෙදෙන බවත්, එම පිරිසගෙන් ලක්ෂ තුනක පමණ පිරිසක් සේවය ලබාගන්නා බවත් කුරුණෑගල ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය සී. හතුරුසිංහ මහතා කියයි.
එච් අයි වී ආසාදිතයින් 2600 ක් පමණ මෙරටින් වාර්තාවන බවත්, වයස අවුරුදු 15 – 24 ත් අතර තරුණ පිරිස් ලිංගාශ්‍රිත රෝග සදහා ගොදුරුවීම ඉහළයමින් ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියයි.
මූලාශ්‍රය – ජනයුගය
(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති ඉහත ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )