පසුගිය දින කීපයක් පුරා ලංකාව තුළ ක්‍රියාත්මක වන ඇදිරි නීතිය හේතුවෙන් ලංකාව පුරා බෙදාහරින පුවත්පත් මිළදී ගැනීමට පාඨකයින්ට සිමා පැනවී ඇත. එබැවින් පුවත්පත් සමාගම් වලට ද සිය පුවත්පත අන්තර්ජාලයට ඒක්කිරීමට සිදුවී ඇත. එමෙන්ම මේ දිනවල පවතින ඇදිරි නීතිය හේතුවෙන් ජනතාවට පුවත්පත් මිලදී ගැනීමට වෙනදා මෙන් හැකියාවක් ලැබෙන්නේද නැත. ඒ නිසාම සිය නිවෙස් වලට වී අන්තර්ජාලය හරහා පුවත්පත් කියවීමට වැඩිදෙනෙක් පෙළඹෙනු ඇත. පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලංකාදීප පුවත්පතේ පළ කර ඇති දැන්විමකි. ලංකාදීප විද්්‍යුත් සංස්කරණය අද සිට පාඨකියින් හට නොමිළේ කියවිමට පහසුකම් සලසා ඇත.