Sunday, November 17, 2024

රිදී විහාරේ මහ පෙරහැරේ සිරි විසිතුරු.

Must read

ඓතිහාසික රිදී විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝළි පෙරහැර ඊයේ රාත්‍රියේදී වීථි සංචාරය ක‍ළේය.

ඊයේ රාත්‍රි 7.42 ට යෙදුණු සුබ මොහොතින් සධාතුක කරඩුව මංගල හස්ති රාජයා පිට තැනපත් කිරීමෙන් අනතුරුව පෙරහැර ආරම්භ කෙරිණි. රිදීගම දේවාල හන්දියෙන් ගමන් ආරම්භ කළ පෙරහැර රිදීගම නගරය දක්වා පැමිණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගය හරහා ගමන් කිරීමෙන් අනතුරුව රිදී විහාරය වෙත ගෙවදිනු ලැබීය.

අද උදෑසන දැදුරුඔයේ නිලන්තට්ටුව තොටුපළේදී දියකැපීමෙන් අනතුරුව රිදී විහාරයේ ඇසළ මහා පෙරහැර අවසන් කරනු ලැබීය.

IMGA0490 IMGA0495 IMGA0499 IMGA0522 IMGA0537 IMGA0546 IMGA0558 IMGA0565 IMGA0592 IMGA0633 IMGA0670 IMGA0727 IMGA0733 IMGA0747 IMGA0771

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article