Saturday, November 23, 2024

යාපනය මාධ්‍ය සමාජය ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සමරයි

Must read

3
(10.54pm) අද ජාත්‍යන්තර මාධ්‍ය නිදහස සැමරිමේ දිනයයි. සිය මාධ්‍ය වෘත්තිය තුලදී   ජීවිත අහිමිවූ,අතුරුදහන්කරවූ මෙන්ම සිරගත කරන ලද මාධ්‍ය සගයින්ව ලෝකය පුරා සැමරීමේ සංකේතවත් කිරීමට අද දවස  තෝරාගෙන තිබේ. ලෝකයටම බලපෑ ඇති කොරෝනා වසංගත තත්ත්වය තුළ  බොහෝ ක්‍රියාකාරකම් අද වැනි දිනක සංකේතවත්ව සිදුකරනනට සිදුව තිබේ. යාපනයේ මාධ්‍ය සමාජය විසින් අද දිනයේ දී  උතුරු නැගෙනහිර මෙන්ම දකුණේ මරාදැමූ  සහ අතුරුදහන්කරවූ මාධ්‍යෙව්දීන් සිහිකිරීමක් සිදුකරන ලදී.  තවමත් යුක්තිය ඉටුනොවූ මේ සියලු මාධ්‍යෙව්දීන් සිහිකිරීම වෙනුවෙන් යාපනයේ මාධ්‍ය සමාජය සංකේතවත් සිහිකිරීමක් වෙනුවෙන් රැස්වූහ.
4


ඡායාරූප – සෝභිදන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article