Saturday, September 21, 2024

මාදම්පේ ,පනිරෙන්ඩාවට අලි 07 දෙනෙක් ඇවිත්

Must read

අද පෙ.ව 5.00 ට පමණ මාදම්පේ ප්‍රා:ලේ කොට්ඨාශයේ පනිරෙන්ඩාව ග්‍රා:නි කොට්ඨාශයට ඇතෙකු ඇතුළු අලි 07 දෙනකුගෙන් සමන්විත අලි රංචුවක් ගම තුලට ඇතුළු වි ඇති බව වාර්තා වේ. මේ වනවිට ඔවුන් කොටකන්ද ගමිමානයේ ඇතිබොරළු වලවල් වල ගැවසෙමින් සිටින අතර ගම්වාසීන් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් යම් බියකින් පසුවෙති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article