Friday, November 22, 2024

මහින්ද පාර්ශවයේ නව පත්කිරීම් ජනපති සිරිසේන ප්‍රතික්ෂේප කරයි.

Must read

මහින්ද රාජපක්ෂ නම් වු ශ්‍රීලංකා ඉතිහාසයේ එකම කුමන්ත්‍රණ අගමැති මේ දිනවල ඔහුගේ හිතවතුන් තමන්ට රිසි අයුරින් රටේ ආර්ථික මරමස්ථාන හා ප්‍රධාන සමාගම් වෙත පත්කරමින් සිටින බව කවුරුත් දන්නා කරුණකි.

මේ අතරින් තමන්ගේ අතිජාත සගයෙකු නාලක ගොඩහේවා ජාතික රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයටත්, කපිල චන්ද්‍රසේන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිත්වයටත්, ලක්ෂ්මන් හුළුගල්ල ලංකා හොස්පිට්ල්ස් හී සභාපතිවරයා ලෙස පත්කිරීමත් සිදුවිය. එහිදී සිරිසේන ජනාධිපති දැඩි ස්වරයෙන් සඳහන් කර ඇත්තේ තම නියෝගයට පිටින් කිසිඳු පත්කිරීමක් සිදුනොකරන ලෙසය.

ජනපති කාර්යාලය නිකුත් කල ලිපිය
ජනපති කාර්යාලය නිකුත් කල ලිපිය
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article