පසුගිය මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීමට ආරාධනා කළ බව කියන ටී. බී. ඒකනායක මහතාද මීට සුඵ වේලාවකට පෙර රාජ්‍ය ඇමැති ධූරයක් භාරගනු ලැබීය.
තමන්ට කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීමට ආරාධනා කළේ ටී. බී. ඒකනායක මහතා ඇතුඵ පිරිසක් බව පසුගිය පසුගිය මැතිවරණ වේදිකාවලදී මහින්ද රාජපක්ෂ මහතා විසින් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරනු ලැබීය.
එමෙන්ම පසුගිය මහ මැතිවරණයේදී මහින්ද සමග නැගිටිමු යනුවෙන් මහත් පෙරළියක් කළ ඉන්දික බණ්ඩාරනායක මෙන්ම තාරනාත් බස්නායකද අද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් ඇමැති පත්වීම් ලැබූහ.