
මේ අතර සමහරුන් අැමති වරයාගේ ප්‍රකාශය සත්‍ය වුවත් මේ වෙලාවෙි නොකල යුත්තක් ලෙසින් හඳුන්වන ලදි. කෙසේ වුවද අැමතිවරයාද පසුව නිහඬවූ බවක් පෙනී ගියේය.
පසුගිය දිනෙක කොළඹ පැවති වැඩසටහනකදී මේ පිළිබඳව අාන්දෝලනාත්මක ප්‍රකාශයක් කල කතිකාචාර්ය දඹර අමිල හිමියන් කියා සිටියේ පවසන දේ
සත්‍ය නම් ඊට නොසුදුසු වෙලාවක් තිබිය නොහැකි බවය. එම ප්‍රකාශය තුලින් අපට බොහෝ දේ අවබෝධ කර ගත හැකි බැවින් එ් පිළිබඳ සටහනක් තැබීමට සිත්විය.
ඥානවීර දිසානායක.