Sunday, November 24, 2024

බිංගිරිය විද්‍යා පීඨ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලැබූ 32 දෙනෙකු පිටත්ව යයි

Must read

02 (2)(2)
බිංගිරිය විද්‍යා පීඨයේ පවත්වා ගෙන යන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ  ප්‍රතිකාර ලබා සුවය ලැබූ 32 කු පසුගිය 07 වැනිදා පිටත්ව ගියේය. හලාවත මහා රෝහලේ අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යන බිංගිරිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ මේ වන විට කොරෝනා ආසාධිතයින් 400
කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබමින් සිටී.ඒ අතරින් සුවය ලැබූ පිරිසක් මෙසේ පිටත්ව ගියේය.
බිංගිරිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සුවය  ලබා පිටත්ව ගිය පළමු කණ්ඩායමද මෙම පිරිස වේ.03 (1)(2)


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article