සිපෙට්කෝ හා ලංකා IOC පෙට්‍රල් 92 ඉන්ධන ලීටරක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇත.
ඒ අනුව මුදල් අමාත්‍යංශය තීරණය කර ඇති පරිදි සිපෙට්කෝ පෙට්‍රල් 92 ලීටරක මිල රුපියල් 3කින් ද ලංකා IOC පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 7කින්ද ඉහල යනු ඇති. වෙනත් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි නොවේ.
