Saturday, November 23, 2024

‘ පුද්ගලික මූල්‍ය ආයතන ‘ ජනතාව සූරා කනවා – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

Must read

sanath_nishantha2

(10.40 am)   පුද්ගලික මුල්‍ය ආයතන විසින් ජනතාව සූරා කෑම සිදු වන්නේ රාජ්‍ය බැංකු වල පවතින දුර්වලතාවය හේතුවෙන් යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා පවසයි. පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ග්‍රමීය නායකයින් දැණුවත් කිරීම නිමිත්තෙන් පැවති රැස්වීමකදී හිටපු ඇමතිවරයා මේ බව කියා සිටියේය.  ග්‍රමීය ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීම සදහා පිහිටුවන ලද ප්‍රාදේශීය කමිටු වල නායකයින් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද හිටපු රාජ්‍ය ඇමතිවරයා විසින් මෙහිදී සිදු කරන ලදි.


ජූඩ් සමන්ත

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article