Sunday, January 19, 2025

පුත්තලම් දිස්ත්‍රික්කයේ අත්‍යාඅවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිඟයක්

Must read

Empty stalls are seen inside a supermarket at Colombo, Sri Lanka on 20 March 2020. Sri Lanka imposed a nationwide curfew from Friday (20) until Monday (23) in the wake of Coronavirus outbreak. The fast-spreading virus has claimed more than 10000 lives globally till now, and President Gotabaya Rajapaksa's office announced the nationwide-curfew to avoid any further spread. The announcement of the curfew comes after a day the country's Election Commission announced the postponement of the parliamentary election, which was scheduled for April 25. (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)
(Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

(12.17pm)මේ වනවිට පුත්තලම් දිස්ත්‍රික්කයේ සතොස සහ විවිධ සේවා සමූපාකාර සේවාවන් තුළ අත්‍යඅවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් වල හිගයක් පවතින බව පාරිභෝගිකයන් පවසයි. මෙම  ආහාර අතර පරිප්පු , සැමන් , සෝයා ,  සීනි  , ඇතුළු තවත්  දැ මිළට ගැනීමට  නොමති බව වාර්තා වේ.  සතොස මගින් බඩු බෙදාහරින ජංගම ප්‍රවාහන රථ ද පසුගිය දින දෙක තුළ සමහර ප්‍රෙද්ශ තුළට පැමිණ නැති බවත් ජනතාව චෝදනා කරයි. පසුගිය සති දෙකක කාලයක පටන්  පරිප්පු හිගය දිගටම පවතී. මෙම අත්‍යඅවශය ආහාර ද්‍රව්‍ය හිගවිම සම්බන්ධයෙන් පුත්තලම් දිස්ත්‍රික් සමූපාකර අධ්‍යක්ෂකවරුන්ද දැනට සති දෙකකට ඉහතදී අනතුරු අගවා සිටින ලදී

 

පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රාෙද්ශීය සභාවේ ජවිපෙ ප්‍රා.සභා මන්ත්‍රී අජිත් ගිහාන් මහතා සිය මුහුනු පොතේ පළ කර අදහස – 

 

අජිත්-ගිහාන්

 

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article