Saturday, November 23, 2024

පා.මන්ත්‍රී හරීන් CID යට කැඳවයි

Must read

11988393_931797206907072_4993237690525501631_nපාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාව ප්‍රශ්න කිරීමක් සදහා  අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවට මාධ්‍ය වාර්තා කර සිටි. සමගි බලවේග යේ ආරංචි මාර්ග පවසන්නේ හෙට උදේ 10.00 ට පමණ අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙද දැනුම් දී ඇති බවයි. එමෙන්ම මෙම කැදවීම  පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුවෙන පරීක්ෂන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සදහා බවද වාර්තා වේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article