Thursday, November 21, 2024

පම්බල කොවිඩ් ආසාධිතයෙකු ප්‍රතිකාර සඳහා ඉරණවිලට

Must read

CORONA2NEWමාදම්පේ – පම්බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවට හදුනා ගෙන ඇති බව මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.
56 හැවිරිදි එම අය මීට මාසයකට පමණ පෙර රිය අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවටද හදුනා ගෙන ඇත.ආසාධිතයා ප්‍රතිකාර සදහා ඉරණවිල කොවිඩ් මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article