

(11.40am) යේ (23 වනදා ) නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ ගල් අඟුරු අළු මිදුමක් ලෙස එකවර ඉලන්තඩිය වගා බිම් වල වගාවන් වලට පතිත වී තිබේ. මෙම තත්ත්වය වගාකරුවන්ට යම් බාධාකාරී තත්ත්වයක් උදාකර ඇති බව ඉලන්තඩිය ප්රදේශයේ පැතිරි ගිය බව වගාකරුවෝ පවසති. මෙම අළු පතිත වි ඇත්තේ අලුපාට මීදුමක් ලෙසිනි. ඒවා ගස්වල සහ සුදුපාටින තැවරී තිබී ඇත. නොරොච්චෝලේ තාප බලාගාරයේ සිදුවී ඇති තාක්ෂණික දෝෂයක් නිසා මෙය සිදුවූ බව බලධාරීන් පවසා ඇත. කෙසේ වුවත් මෙම අලු ඇසිඩ් වගේ ක්රියාකරන බවත් මෙම ජලය ඉස අලු වගාවන් මතින් ඉවත්කිරීමට සිදුවූ බවත් වගාකරුවන් චෝදනා කරති
ඡායාරූප උපුටාගැනීම – ලංකාදීප