Sunday, November 24, 2024

නයිනමඩම පාලම හැමදාම රෑට අඳුරේ

Must read

NAINAMADAMA, SRI LANKA - NOVEMBER 25, 2016: The tourists make pictures on Gin Oya bridge and enjoy the views on river and jungles on its banks, on November 25 in Nainamadama.

image_1547956480-5400d148e8
හලාවත – මීගමුව මාර්ගයේ හලාවත දෙසට පිහිටා ඇති  නයිනමඩම පාලම හැමදාම රාත්‍රියේදී අදුරේ පවතී. මෙම පාලම දෙපස කිසිඳු ආලෝකයක් නොමැති අතර ‍මෙම පාලම අයත්වන්නේ  වයඹ පළාතට වේ. මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය කාලයක යොමුවී නොමැති බව පෙනේ. කෙසේ වුවත් මේ මාර්ගයේ රාත්‍රී කාලයේ ගමන් ගන්නා මගීන්ට බරපතල ලෙස මෙම පාලමේ ලයිට් නැති ප්‍රශ්නය බලපායි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article