Saturday, November 23, 2024

ධර්ම චක්‍රයක් හේතුකොටගෙන චෝදනාවට ලක්ව සිටි මසාහිමා සියලු චෝදනාවලින් නිදහස්

Must read

 117369695_1533757286827072_5220125589078919270_o

(20.38pm) 2019 වසරේදී  මහියංගනය ප්‍රෙද්ශයේ මුස්ලිම් කාන්තාවක් ඇඳ සිටි ඇදුමේ ධර්ම චක්‍රයක් වැනි චිත්‍රයක්  තිබීම හේතුකාටගෙන ඇතිවූ විරෝධය හේතුවෙන් ඇයට නීතිය ඉදිරියේ චෝදනා ගොනුකරන ලදී. මේ වනවිට  ධර්ම චක්‍රයක් හේතුකොටගෙන චෝදනාවට ලක්ව සිටි මසාහිමා  මහියංගන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් සියලු චෝදනාවලින් නිදහස් කරන ඇත. නීති ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම නඩුව විසදී ඇති අතර  මසහිමාට නිදහස ලැබී ඇත. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබාතිබූ නීතිවේදියෙකු සදහන් කර තිබුණේ ලංකාවේ නීතියට ධර්ම චක්‍රයක් හා නැවේ සුක්කානමයි හදුනාගැනීමට වසරක් ගතවූ බවයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article