
යාපනය,කිලිනොච්චිය,මන්නාරම,මුලතිව්,වව්නියාව,ත්‍රිකුණාමලය අැතුළු දිස්ත්‍රික්ක 11කට හෙට දිනයේදී දැඩි උණුසුම් කාලගුණයක් පවතිනු ඇතිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු අගවයි.
මෙලෙස අනතුරු අගවූ අනිත් දිස්ත්‍රික්කයන් වන්නේ අනුරාධපුර, පුත්තලම, පොලොන්නරුව, මඩකලපුව, අම්පාරය.