දයාසිරි ජයසේකර මහතා තමන් විසින් දැරූ වයඹ ප්‍රධාන අමාත්‍ය තනතුරට සමු දී වයඹ පළාත් සභා පරිශ්‍රයෙන් පෙරේදා ( 31 දා) පස්වරු 4. 10 ට පමණ නික්ම ගිය ආකාරය වයඹ ටුඩේ කැමරාවට මෙලෙස හසු විය.
දින 640 ක් පුරා කාලයක් පුරා වයඹ ප්‍රධාන අමාත්‍ය තනතුර හෙබ වූ දයාසිරි ජයසේකර මහතා අඩුම කාලයක් වයඹ මහ ඇමැති ධූරය දැරූ මහ ඇමැතිවරයා ලෙස ද වයඹ දේශපාලන ඉතිහාසයට එක් විය.