(10.35am) පොකිරිස්සන් ඇල්ලීම පෙබරවාරි, සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාස තුළදී නීතියෙන් තහනම් වන අතර ළඟ තබා ගැනීමල ප්රවාහනයල අළෙවි කිරීම හා අපනයනය කිරීමද සපුරා තහනම් වේ. තහනම නොතකමින් ඇල්ලු පොකිරිස්සන් 100 කට අධික සංඛ්‍යාවක් මුහුදට මුදා හැරීමට කටයුතු පුත්තලම ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිඛේ. 29 වනදා කරන ලද වැටලීමකින් මුහුදේ කූඩු තුළ සගවා සිටියදී නාවික හමුදා නිලධාරින් හා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම පොකිරිස්සන් සොයාගෙන තිඛේ.