ජනපති ගෝඨාභහ රාජපක්ෂ සියළු පොලිසි වලට නියෝග දි තිබුනේ තමන් ජනපතවිම ගැන සුභ පතා කිසිදු පුවරුවක් ප්රසිද්ධ ස්ථානවල ප්රදර්ශණය කිරිමට අවසර නොදිය යුතු බවය.
මේ නියෝගය පිළිපදිමින් රටේ බොහෝ තැන්වලද පොලිසියට මැදිහත්ව එවැනි පුවරු ඉවත් කිරිමට පියවර ගෙන තිබුණි.
එහෙත් වෙන්නප්පුව ප්රදේශයේ සම්පත් උත්සව ශාලාව අසල ඇති දැවැන්ත පුවරුව තවමත් ඉවත් කර නැත.
මේ පුවරුව සවිකර ඇත්තේ කව්රුන්ද යන්න ගැනද දැන් ප්රශ්ණයක් මතුව තිබේ.
ඒ අසල ප්රදේශයේ සිටින ශ්රිලනිපටය සම්බන්ධ කාන්තාවකගේ නමද මෙය සවිකිරිම පිළිබදව ඈදි ඇති බව සැලය.එමෙන්ම මේතාක් කල් මෙය ගැලවිමට මැදිහත්විමක් කර නැති සම්පත් උත්සව ශාලාවේ හිමිකරුද මේ පිටුපස සිටින්නේද යන්න මතුව ඇති තවත් සැකයකි.
කෙසේ වෙන්නප්පුව පොලිසියට කාගෙන් හෝ ලැබි ඇති අණක් නිසාවෙන් ජනපති ගෝඨාභයගේ අණද දැන් යටගොස් ඇති සෙයකි.