
මෙලෙස ඝාතය වී ඇත්තේ ගැට්ටුවාන ප්‍රදේශයේ මත්පැන් අලෙවිහලක් පවත්වාගෙන ගිය බව කියන උයන්දන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.යතුරු පැදියකින් පැමිණි රාත්‍රියේදී නාදුනන තුවක්කුකරුවන් විසින් මුදල් ඉල්ලා තර්ජනය කර ඇති අතර මුදල් නොලැබීම හේතුවෙන් ඔවුහු ව්‍යාපාරිකයාගේ පපුවට වෙඩි තබා පළා ගොස් ඇති බව වාර්තා වෙයි.
මේ පිළිබද සවිස්තර වාර්තාවක් ඉදිරි පැය කිහිපයේදී වයඹ ටුඩේ වෙබ් අඩවියේ පළකෙරෙනු ඇත.