Saturday, November 23, 2024

කොරෝනා විමර්ශන රෝහලක් සදහා සූදානම් කෙරෙන ‘ඇමරිකන් හඩ ‘ නීරික්ෂනයට සෞඛ්‍ය ඇමතිනිය පැමිණෙයි

Must read

33ඇමරිකන් හඩ ගුවන් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය ස්ථානයේ කඩිනමින් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් වෙනුවෙන් විමර්ශණ මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. මෙම පරිශ්‍රය ඉතා ඉක්මණීන් රෝහලක් බවට පත්කිරීමේ වැඩකටයුතු අවසන් වූ පස්  පුද්ගලයන් 50 දෙනෙකු පමණ රැදවීමට මෙම ස්ථානයේ හැකියාව පවතින බව එතුමය ප්‍රකාශ කරන ලදී.

26 වැනිදා සවස ඉරණවිල ඇමරිකන් හඩ සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන භූමියට පැමිණ සිදු කරන ලද නිරීක්ෂණයකින් අනතුරුව ඇමතිවරිය මේ බව කියා සිටියාය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ,යුධ හමුදා පති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියේය


ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article