Sunday, January 19, 2025

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට තවදුරටත් සමාජ දුරස්ථභාවය පවත්වාගත යුතුයි -සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ

Must read

9d85fdea44980f7dd8b8f87c6c2812ac_XL
(11.36pm) කොවිඩ් 19 (කොරෝනා )ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙල ලිහිල් නොකොට පවත්වාගත යුතු සෙෳබ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
මේ වනවිට කොවිඩ් 19 වෛරසය අසාධනය වීමේ තත්ත්වය පාලනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සදහන් කරන්නේ ඉතාලියේ සිට පැමිණි අය නිසා ඇතිවූ ගැටලුව අවසන් අදියරට පැමිණ තිබෙන බවයි.මේ වනවිට ඉන්දුනීසියාව,ඩුබායි සහ ඉන්දියාව වැනි රටවලින් පැමිණි පුද්ගලයින් නිසා ඇතිවූ රෝගීන් හමුවෙමින් පවතින බවත් ඒ අතර ආසාධිතියින් හඳුනාගැනීම සඳහා කරන පරීක්ෂණ වැඩිවෙමින් තිබෙන බවත් ජාසිංහ මහතා සඳහන් කරයි.
තත්ත්වය මෙසේ පැවතියද දැනට පවතින වැඩපිළිවෙල ලිහිල් කළහොත් මෙම සාධනීය තත්ත්වය වෙනස් විය හැකි බව අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.      ani

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article