Monday, November 25, 2024

කොරොනා නිසා පුත්තලමේ රැස්වීම් ඒපා

Must read

_111127325_31cfe25a-90cb-4869-8889-8785e597614dපුත්තලම ජනතාව රැස්වන රැස්වීම් නවත්වන්නැයි ප්‍රා.ලේකම්වරුන්ට පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් ඊයේ  (12)  දැනුම් දී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුවත් කර තිබේ. දිස්ත්‍රික් ලේකම්වරයා  ප්‍රාදේශීය ලේකම්වරුන් 16 දෙනා වෙත දන්වා ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අද සිට ජනතාව විශාල වශයෙන් රැස්වන රැස්විම් සියල්ලම නවතා දමන ලෙසයි. මෙයට හේතුව ලෙස ලේකම්වරයා සදහන් කර ඇත්තේ කොරෝවා වසංගත තත්ත්වය මේ වන විට ව්‍යාප්ත වෙමින් තිබෙන නිසා අත්‍යඅවශ්‍ය නොවන කිසිදු  මහජන හමු නොපවත්වන ලෙසයි.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article