Saturday, January 18, 2025

කොරොන වයිරස් මිනිසුන්ට දොර අගුලු දමා ගන්න බල කරද්දී ‘කඳු එළුවන් ‘ වේල්ස් නගරයට

Must read


Mountai
මිනිස් වාසයෙන් තොර වෙච්ච නගරවලට සතුන්  පැමිණ  නිදැල්ලේ හැසිරීම  මේ දවස් වල බොහෝ රටවලින් වාර්තා වෙනවා. සොබාදහම මත අණසක පතුරුවා ගෙන සිටපු මිනිසු කොරෝනා වෛරසය හේතුවෙන් නිවෙස් වලට කොටු වෙලා . මේ එවැනි සිද්ධියක්  පාළුවට ගිය Welsh  නගර මධ්‍යයට එළුවන් රංචුවක් පැමිණීම.

ස්වභාදහම නිදහස ලබා තිබෙන මොහොතේ එහි  තමා ගේ නිදහස උපරිමයෙන් භුක්ති විදින්නට සතුන් ඇවිද යනවා. දේශගුණික කාලගුණික තත්ත්වයන්ද සැලකිය යුතු මට්ටමකින් මේ ගෙවුණු මාස දෙක තුන වෙනස් වෙලා තියෙනවා. ඉතාලියට ගෙවුණු වසර දෙක තුනට සාපේක්ෂව මේ දවස් වල සීතල වැඩි වෙලා තියෙනවා. වායු දුෂණය අවම වීමෙන් ,වායුගෝලය පිරිසිදු වෙලා වසර සිය ගණනකට පසුව තමන්ට අහිමි වී තිබුණු බොහෝ දේ ලබා ගනිමින් ස්වභාදහම පිළිසකර වෙමින් තියෙනවා.

කොරෝනා ඇවිත් අප නොදත් බොහෝ දේ අපට කියා දුන්නා. මිනිසුන්ට වෙනස් වෙන්නට හිතන්නට විරාම කාලයක් ලබාදී තිබෙනවා. මේ ලැබුණු හදිසි විරාමයෙන් පසු අලුතින් සිතන්නට පුරුදු වී කොරෝනා වෛරස කාලය අවසන් වූ පසු එලියට බහින්න පුළුවන්. 


උපුටා ගැනීම / vivaranews.com/

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article