අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මාවතගමදී පැවැත්වෙන ප්රචාරක රැළියේදී තවත් දේශපාලන පිල් මාරුවක් සිදුවීමට නියමිත බව ‘වයඹ ටුඩේ’ වෙත වාර්තා වෙයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට එක්සත් ජාතික පක්ෂය වෙත මෙලෙස කරණම් ගැසීමට සූදානම් වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ පළාත් පාලන ආයතනයක උප ප්‍රධානියෙකු වශයෙන් කටයුතු කරමින් සිටින දේශපාලනඥයෙකි.
මෙම පළාත් පාලන ආයතන නියෝජ්‍ය ප්‍රධානියා දිගු කලක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය යටතේ තනතුරු හොබවා පසුව සන්ධානයට එක් වූ අයෙකි.