Saturday, November 23, 2024

කරුකුපනේ ප්‍රදේශයේ අසාධියින් 35 ක් හේතුවෙන් ආරක්ෂාව තර කරයි

Must read

02 (7)

කොවිඩ් අසාධිතයින් 35 දෙනෙකු වාර්තා වීමත් සමග අච්චිකට්ටුව – කරුකුපනේ ගම්මානයට ඇතුළු වීම සහ පිටවීම තහනම් කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ විසින් කටයුතු කර ඇත.ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ආරච්චිකට්ටුව පොලීසිය විසින් මෙම පියවර ගෙන ඇත.

පසුගිය 12 වැනිදා ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් කරුකුපනේ ගම්මානයේ පදිංචිකරුවන් 200 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ලබා ගෙන පරීක්ෂණ කටයුතු සදහා යවා ඇත. පසුගිය 14  ලැබී ඇති එම වාර්තා අනුව කරුකුපනේ ගම්මානයේ පදිංචිකරුවන් 35 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට හදුනා ගෙන ඇත.හදුනා ගෙන ඇති ආසාධිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර,ඔවුන්ගේ ආශ්‍රිතයින් නීරෝධායනය සදහා යොමු කර ඇත.

20 (1) 01 (15) 21 (1) 12

 


ඡායාරූප – ජූඩ් සමන්ත

 

ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article