Thursday, November 21, 2024

කටුනේරිය ජයලත්ගම සහ දෙමටපිටිය ජලයෙන් යටවේ

Must read

පසුගිය දින වල පැවති අධික වර්ෂාව හේතුවෙන් කටුනේරිය ජයලත්ගම ප්‍රෙද්ශය ජලයෙන් යටවී තිබේ.නිවාස කීපයක් ජලයෙන් යටවී ඇති අතර නිවැසියන් නිවාස වලින් බැහැරව ඇත. ඒමෙන්ම දෙමටපිටිය ප්‍රෙද්ශයද ජලයෙන් යටවී මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article