Sunday, November 24, 2024

ඉස්සන් වගා කර අතහරින ඉඩම් කට්ටි කිරීමට එරෙහි යෝජනාවට අනුමැතිය

Must read

Shrimp_pondපුත්තලම් දිස්ත්‍රික්කයේ ඉස්සන් වගාවට යොදා ගන්නා විශාල ඉඩම් බදු කාලය අවසන් වූ පසු ඒවා කුඩා ඉඩම් වලට කැබලි කිරීමේ ප්‍රවනතාවයක් පවතී. එම ඉඩම් කට්ටි කිරීමේ ක්‍රියාවලිය එම ඉඩම් වල පාරසරික හා විද්‍යාත්මක තත්වයන් පවත්වා ගැනීමට බාධාවකි.
මෙම තත්ත්වය වලක්වා බදු කාලය ඉක්මවූ ගොවිපළ වල් කුඩා කොටස් වලට බෙදීම අත්හිටුවා අවම වශයෙන් වගාකරුවෙකුට අක්කර 04ක බිම් කොටසක් ලැබෙන සේත් එම ඉඩම් නැවත ජලජීවි වගාවට මිස වෙනත් කටයුතු සඳහා යොදාගැනීම වලක්වනු පිණිස යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පශු සම්පත් සංවර්ධන ,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත්කළ යෝජනාව අමාත්‍ය මන්ඩලය විසින් පසුගිය 06වනදා අනුමත කරන ලදී.පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉස්සන් වගාවට යොදා ගන්නා විශාල ඉඩම් බදු කාලය අවසන් වූ පසු ඒවා කුඩා ඉඩම් වලට කැබලි කිරීමේ ප්‍රවනතාවයක් පවතී. එම ඉඩම් කට්ටි කිරීමේ ක්‍රියාවලිය එම ඉඩම් වල පාරසරික හා විද්‍යාත්මක තත්වයන් පවත්වා ගැනීමට බාධාවකි.
මෙම තත්ත්වය වලක්වා බදු කාලය ඉක්මවූ ගොවිපළ වල් කුඩා කොටස් වලට බෙදීම අත්හිටුවා අවම වශයෙන් වගාකරුවෙකුට අක්කර 04ක බිම් කොටසක් ලැබෙන සේත් එම ඉඩම් නැවත ජලජීවි වගාවට මිස වෙනත් කටයුතු සඳහා යොදාගැනීම වලක්වනු පිණිස යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පශු සම්පත් සංවර්ධන ,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත්කළ යෝජනාව අමාත්‍ය මන්ඩලය විසින් පසුගිය 06වනදා අනුමත කරන ලදී.
Litopenaeus-vannamei

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article