Saturday, January 18, 2025

ඉතාලියේ ගුවන් තොටුපළවල් දෙකක් විවෘත කිරීමට සූදානමක්

Must read

A picture shows the check-in desk Ryanair on December 15, 2017 at Rome's Ciampino airport. Ryanair has invited pilot unions across Europe for talks on their recognition, the Irish no-frills airline said today as it faced strike action in Italy ahead of planned walkouts elsewhere. - "Christmas flights are very important to our customers and we wish to remove any worry or concern that they may be disrupted by pilot industrial action," Ryanair chief executive Michael O'Leary said in a statement announcing the conditional offer to pilot unions in Britain, Germany, Italy, Spain and Portugal. (Photo by Alberto PIZZOLI / AFP)
 (Photo by Alberto PIZZOLI / AFP)

ඉතාලිය මාස දෙකකට ආසන්න කාලයක් වසා දැමීමෙන් පසු  එහි වසා දැමූ ගුවන් තොටුපළවල් දෙකක් වන රෝමයේ සියම්පිනෝ සහ ෆ්ලෝරන්ස් හි පෙරෙටෝලා යළිත් විවෘත කිරීමට සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.  ගුවන් ගමන් සඳහා මැයි 4 වනදා ගුවන් තොටුපල නැවත විවෘත කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා කෙටි ප්‍රකාශයකින් පවසා ඇත. ycitaly020520
වෛරසයට ගොදුරු වූ ඉතාලිය සැප්තැම්බර් දක්වා සිය පාසල් වසා දමා ඇති නමුත් මාස දෙකක අගුලු දැමීමේ කාලය තුළ හුදකලා වූ දරුවන්ට සෙල්ලම් කිරීම සදහා ළදරු පාසල්  විවෘත කිරීමට හා කුඩා ගිම්හාන පාසල් එළිමහනේ පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවද වාර්තා වේ.


www.thelocal.it

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article