Monday, November 25, 2024

අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි චෝදනා අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කරගනියි ??

Must read

piyankara-jayaratne(1.44pm) දේශීය වෙද්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව  අල්ලස්  කොමිසම විසින් 2017 දී
  පවරා තිබූ අල්ලස් චෝදනා සම්බන්ධ නඩුවට අදාළ චෝදනා කොමිසම විසින් ඉල්ලා අස්කරගෙන තිඛේ.
 මෙම නඩු පැවරීම  2010 - 2015  කාලවකවානුවේ දි ප්‍රියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා  අමාත්‍යවරයාව
සිටියදී  සිදුවූ දූෂණ හා අක්‍රමිතතාවන් සම්බන්ධයෙන්  සිදුකරන ලද චෝදනාවකි.

ගුවන් සේවා ඇමතිධූරය දරද්දී පියංකර කළ දුෂිත ක්‍රියා වලට නඩු

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article