අම්බලන්තොට හෝටලයකින් ගත් කොත්තුවක “රෝස්ට් කළ“ ගෙම්බෙක් !

අම්බලන්තොට, මල්පෙත්තාව ප්‍රදේශයේ පිහිටි හෝටලයකින් මිලදී ගත් කොත්තුවකින් ‘‘ ටෝස්ට් “ වී සිටි ගෙම්බෙකු හමුවීමේ පුවතක් අද (25 දා) දිනමිණ පුවත්පත විසින් මෙලෙස වාර්තා කර තිබිණි.

- Advertisement -
- Advertisement -