Sunday, November 24, 2024

අමරා පියසීලි මාළිගාවෙන් යයි. ලෝගේෂ්වරන් මාළිගාවට එයි !

Must read

logeshwaran_govener

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කෙරුණු කේ. සී. ලෝගේෂ්වරන් මහතා පසුගිය  19 වැනිදා එම ධූරයෙහි රාජකාරි ආරම්භ කළේය.

වයඹ පළාත් සභා සංකීර්ණයෙහි පිහිටි වයඹ ආණ්ඩුකාර කාර්යාලය හෙවත් ‘‘ මාළිගාව “ වෙත එදින උදෑසන පැමිණි ලෝගේෂ්වරන් මහතා, එහි පිවිසුම් දොරටුව අසලදී වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ඇතුලු මැති ඇමැතිවරුන් විසින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව පෙරහැරකින් ආණ්ඩුකාර කාර්යාලය වෙත කැදවාගෙන යනු ලැබූ ලොගේෂ්වරන් මහතා සර්වාගමික ආශිර්වාද මැද, ලිපියකට අස්සන් තබමින් නව තනතුරෙහි රාජකාරි ආරම්භ කළේය. මෙම අවස්ථාවට වයඹ හිටපු ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය ද එක්ව සිටියාය.

logeshwaran_govener_1

logeshwaran_govener_2

logeshwaran_govener_3

logeshwaran_govener_4

logeshwaran_govener_5

logeshwaran_govener_6

logeshwaran_govener_7

logeshwaran_govener_8

logeshwaran_govener_9

logeshwaran_govener_14

logeshwaran_govener_10

logeshwaran_govener_15

logeshwaran_govener_11

logeshwaran_govener_12

logeshwaran_govener_13

logeshwaran_govener_15

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article