පසුගිය 20 වනදා නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මහතා ආණමඩුව ඉදි වන දැවැන්ත කාර්මික විද්‍යාලයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමට සහභාගි විය. ගරු මෙම අවස්ථාවට ගරු පාලිත රංගේ බණ්ඩාර මහතාද සහභාගි වන ලදී.
මෙහිදී සභාව ඇමතූ නියෝජ්‍ය අමත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ එදා සාහිත්‍යයෙන් දැන සිටි ..ආණමඩුව.. මේ වනවිට ඒ යුගයට වඩා සංවර්ධනය වී ඇති බවයි.එමෙන්ම මෙවැනි විශාල අධ්‍යාපන ආයතනයක් මෙම ප්‍රදේශයට ලැබීම අනාගතයේදී විශාල දියුණුවක් උදාකර දෙන බවත් අමාත්‍යවරයා පවසන ලදී.