Saturday, January 18, 2025

අගුළු හරිනු ! ඇමරිකානුවන් උද්ඝෝෂණයේ

Must read

1167589e1f1f45589f864000d84e78ce
FILE PHOTO: Protests against lockdown measures are growing across the US, even as the number of infections and deaths continue to rise./REUTERS.

ඇමරිකාව තුළ ආසාදන හා මරණ සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යමින් තිබියදීත්, එක්සත් ජනපදය පුරා අගුලු දැමීමේ තීරණයට එරෙහි විරෝධතා සිදුවේ. මිචිගන්, ඔහියෝ, උතුරු කැරොලිනා, මිනසෝටා,  වර්ජිනියා සහ කෙන්ටකි යන ප්‍රදේශවල මෙම උද්ඝෝෂණ  සිදුව තිබේ. මෙම විරෝධතාවලට හේතුව එරට තුළ ක්‍රියාත්මක වන ආර්ථික සීමාවන්  නිසා පුරවැසියන්ට  මුහුණ දීමට සිදුව ඇති  දුෂ්කරතාවයන්වේ.  නමුත්  ඉවත් කළහොත්  ආසාදන පැතිර යා හැකි බව සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා තිබේ. මෙම උද්ඝෝෂණ දේශපාලන පක්ෂ වලින්  මෙහෙයවනු ලබන සීමාවෙන් ඔබ්බට ගිය ඒවා බවටද පෙනීයන බව එරට මාධ්‍ය පවසයි.  එක්සත් ජනපදය දැනට ලෝකයේ වැඩිම කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාවක් සිටින රටයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article