Saturday, November 16, 2024

අකාරුණික ගුරුවරියකගේ පහරකෑමට ලක්ව රෝහල්ගතවූ සිසුවිය දිවියෙන් සමුගනියි.

Must read

මීට මාස කිහිපයකට පෙර වෙන්නප්පුව ශා.මාටින්ද ෆෝරස් විදුහලේ සිසුවියන් දෙදෛනෙකුට ගුරුවරියක් විසින් පහරදීම හේතුවෙන් එක් සිසුවියක් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ මහරෝහලට ඇතුළත් කරන ලදී. මෙසේ මාස කීහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිකේ.එම්.රමීෂා දිනිති තමෙල් නමැති සිසුවිය අවසානාවන්ත ලෙස මියගොස් තිබේ.මෙම සිදුවීම වූ දිනයේ අදාළ ගුරුවරිය විසින් දරුවන් දෙදෙනෙකුට පහරදී අව්වේ සිටීමට සලස්වා ඇති බව වාර්තා වේ. පසුව සිහිසුන්වූ රමීෂා දිනිති නම් දැරියව මහරෝහලට ඇතුළත් කළ අතර සිදුවීමට අදාළව ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාරගත කරන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article