නිදහස ලබා වසර 72ක් පිරිම නිමිත්තෙන් කොළඹ රොටරි සමාජයෙන් වෙන්නප්පුව ළමා වෙරළ උද්‍යානයට අවශ්‍ය උපකරණ පරිතයාගයක් සිදුකරන ලදී. මෙම වැඩසටහන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව ,වෙන්න්පුව මහ ලේකම් කාර්යාලය හා පොලිසිය සමග එක්ව පැවැත්වූ අතර ඒම අවස්ථාවට රොටරි සමාජයේ සාමාජියන්. ගරු පියතුමන්ලා, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා, හිටපු වයඹ පලාත් සභා මන්ත්‍රී ට්‍රෙවින් ප්‍රනාන්දු මහත්වරුන්ද සහභාගී වූහ.
Rotary සමාජයෙන් වෙන්නප්පුව ළමා වෙරළ උද්‍යානයට උපකරණ පරිත්‍යාගයක්
