Monday, November 18, 2024

pemex – 2015 වෛද්‍ය ප‍්‍රදර්ශනයේ දුටු නුදුටු තැන්. (ඡායාරූප)

Must read

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, වෛද්‍ය පීඨය මගින් සංවිධානය කරනු ලබන 8 වැනි වෛද්‍ය ප‍්‍රදර්ශනය ලබන 31 වැනිදා දක්වා එම වෛද්‍ය පීඨ පරිශ‍්‍රයේදී පැවැත්වෙයි.

මේ වයඹ ටුඩේ වෙබ් අඩවියේ ඇස ගැටුණු එම වෛද්‍ය ප‍්‍රදර්ශනයේ විශේෂිත ඡායාරූප කිහිපයකි.

මිනිස් සිරුරේ ව්‍යුවහය හා ක‍්‍රියාකාරීත්වය පිළිබදව විස්තර කෙරෙන A ප‍්‍රදර්ශන කුටිය.

pemex1 pemex2

A ප‍්‍රදර්ශන කුටිය ඉදිරිපිට ඇති හදවතේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය දක්වන අනුරුව

pemex3

අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබදව විස්තර කෙරෙන C ප‍්‍රදර්ශන කුටිය.

pemex5 pemex7

අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබද ප‍්‍රදර්ශන කුටියේ ඉදිකර ඇති සමූහ මිනීවළ

pemex8 pemex9

ප‍්‍රජනක සෞඛ්‍ය, උපතට පෙර ජීවිතය, ළමාවියට පිය තැබීම, නව යොවුන් සෞඛ්‍ය සහ මානසික රෝග පිළිබදව විස්තර කෙරෙන B ප‍්‍රදර්ශන කුටිය.

pemex4 pemex10

ගෞරවාන්විත වැඩිහිටි වියක් ප‍්‍රදර්ශන කුටියේ ඇති වැඩිහිටි දිවිය පහසු කරවන නව උපකරණ

pemex11

චර්ම රෝග ප‍්‍රදර්ශන කුටියේ පිවිසුම

pemex12

ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබද විස්තර කෙරෙන E ප‍්‍රදර්ශන කුටිය.

pemex13

ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබද ප‍්‍රදර්ශන කුටියේ ඇති ශල්‍යාගාරය

pemex14

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article